Sunday, December 27, 2009

"සිතාමතා" අලුත්ම බ්ලොගය.

ලබන්නා වු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා.

ඔන්න ඉතින් මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා. මම හිතුවා 2010 අලුත් අවුරුද්දේ ඉදලා බ්ලොග් එකක් ලියන්න.

ඇත්තටම මම මෙකේ ලියන්නේ මම දන්න Tech and IT, Politics, Jokes, Sports, Films, Games, Ets… වගේ මට දැනෙන, හිතෙන දෙවල් ගැන.

අහෙනං ඉතිං අලුත් අවුරුද්දේ හමුවේමු. Comment එකක් දාන්න අමතක කරන්න එපා.
Related Posts with Thumbnails

කඩුවට විනාඩියක්