මුලින්ම සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවායි පතනවා.
මම අද ප්රයොජනවත් DOS Command කිහිපයක් ගැන ලියන්න හිතුවා. මෙ සදහා DOS Command Prompt එක open කර ගන්න ඕනා. Start, Run, type cmd, ඉන් පසුව OK කරන්න.
1. assoc :- associations, මෙමගින් file extention හා සම්බන්ධවන file associations එක බලා ගැනීමට හා වෙනස් කිරීම කල හැක.
ex:- C:\Documents and Settings\HithaMatha>assoc .rar =====> .rar=WinRAR
2. attrib :- attributes, මෙමගින් file එකක attributes බලා ගැනීමට හා වෙනස් කිරීම කල හැක.
3. ipconfig :- Windows IP configuration, දැන් තිබෙන IP address හා DNS server address බලා ගැනීමට හැක.
4. fc :- පරිඝනකය තුල තිබෙන file දෙකක් හෝ කිහිපයක් සන්සන්දන කර බලා ගැනීමට ප්රයොජනවත් වේ.
5. tree :- මෙම Command එකෙන් folder structure එක ගැෆික් අකාරයෙන් බලා ගත හැක.
මෙම Command ගැන තවඩුරටත් දැන ගැනීමට CommandName /? ලෙස type කර OK කරන්න.
තවත් Command ටිකකින් පසුව හමුවෙමු. ඔබට ජය ශ්රි. Comment එකකුත් දාන්නකෝ.

